• National Secretariat for Elders
  • +94 11 2054164
  • nsemss@gmail.com
Mobile Health Medical Clinic and Elder ID Card Distribution Program. June of 2024

මාතලේ දිස්ත්‍රික්කයේ , යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2024-6-14 සහ 2024-6-15 දින පැවැත්වු ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායනය සහ හැදුනුම්පත් බෙදා දීමේ වැඩසටහන.

Mobile Health Medical Clinic and Elder ID Card Distribution Program held on 2024-6-14 and 2024-6-15 at Yatawatta Divisional Secretariat in Matale District.

Share:
Mobile Health Medical Clinic and Elder ID Card Distribution Program. May of 2024

රත්නපුර දිස්ත්‍රික්කයේ , ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2024-5-31 සහ 2024-6-1 දින පැවැත්වු ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායනය සහ හැදුනුම්පත් බෙදා දීමේ වැඩසටහන.

Mobile Health Medical Clinic and Elder ID Card Distribution Program held on 2024-5-31 and 2024-6-1 at Embilipitiya Divisional Secretariat in Ratnapura District.

Share:
Aim of blessing the officers working in the office and their family members for the New Year

මෙරට උන්නතිය වෙනුවෙන් සිය කාලය ශ්‍රමය කැප කොට අවසානයේදී ජීවිතය පවා මේ මහ පොළොවට පස් වීමට ඉඩහල ආදරණීය වැඩිහිටියන්ට මෙන්ම තිස් අවුරුදු යුද්ධයෙන් මෙරට මුදවා ගැනීමට කටයුතු කළ විරෝධාර රණවිරුවන්ට පිං පැමිණවීමත්, ජීවත්ව සිටින ශ්‍රී ලාංකීය ආදරණීය වැඩිහිටි ප්‍රජාවට නිදුක්, නීරෝගි භාවය ප්‍රාර්ථනා කිරිම වෙනුවෙන් හා වැඩිහිටි මහලේකම් කාර්යාලයේ සේවය කරන නිළධාරි මහත්ම මහත්මීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෙත්පැතීම හා 2024 නව වසරට ආශීර්වාද කිරිම අරමුණු කරගෙන අධ්‍යක්ෂ, කේ.ජි.ලැනරෝල් මහතා ප්‍රමුඛ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල නිළධාරීන් විසින් හත්වන ( 7 ) වරටත් සංවිධානය කරනු ලැබේ.

Share:
Door-to-door screening program of mobile health clinic and doctors held in Ridhimaliyadda Regional Secretariat Division of Badulla District.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොටඨාශයේ පැවැත්වු ජංගම සෞඛ්‍ය සායනය හා වෛද්‍යවරුන් ගෙයින් ගෙට ගොස් පරික්ෂා කිරීමේ වැඩසටහන .

Share:
International Elders Day 2023 10 01

"සුවපත් වැඩිහිටි වියක් උදෙසා- විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට"

"ஆரோக்கியமிகு அகவையினை நோக்கி: உலகளாவிய சிரேஷ்ட பிரஜைகளுக்கான மனித உரிமைகளை தலைமுறைகள் கடந்து நிறைவேற்றுதல்"

"Active Ageing: Fulfilling the Promises of the Universal Declaration of Human Rights for Older Persons-Across Generations"

Share:

Share:
-->