2024 ජාත්‍යන්තර වැඩිහිටි හා ළමා දින උත්සවය “සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි, ළමා පරපුර” යන තේමාව යටතේ ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, 19 වන මහළේ ශ්‍රවණාගාරයේදී, 2024 ඔක්තෝම්බර් 01 දින පෙ.ව.10.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වීය
International Children's Day and Elders' Day Message - Prime Minister
As we mark Elders' Day, we honour those who have contributed so much to our country's progress. The 2024 theme, "Ageing with Dignity: The Importance of Strengthening Care and Support Systems for Older Persons Worldwide," reflects our dedication to enhancing social security and protection for elderly people. Our government is committed to improving retirement benefits for elders and ensuring free and equal access to healthcare, especially forthose who have spent their lives contributing to the workforce. Let us join hands in working for the well-being of both our children and elders, in our journey of building a thriving nation and a beautiful life for all Sri Lankans.
නව අධ්‍යක්ෂ ලෙස කේ චතුර මිහිදුම් මහතා මහා සංඝරත්නයේ අශිර්වාදය මත 2024-8-1 සුබ මොහොතන් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ වැඩ භාර ගන්නා ලදි.
As the New Director Mr. K. Chatura Mihidum On the blessings of Maha Sangharatne 2024-8-1 Suba Mohothin took over the work of the National Secretariat for Elders.
මාතලේ දිස්ත්‍රික්කයේ , යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2024-6-14 සහ 2024-6-15 දින පැවැත්වු ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායනය සහ හැදුනුම්පත් බෙදා දීමේ වැඩසටහන.
Mobile Health Medical Clinic and Elder ID Card Distribution Program held on 2024-6-14 and 2024-6-15 at Yatawatta Divisional Secretariat in Matale District.
රත්නපුර දිස්ත්‍රික්කයේ , ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2024-5-31 සහ 2024-6-1 දින පැවැත්වු ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායනය සහ හැදුනුම්පත් බෙදා දීමේ වැඩසටහන.
Mobile Health Medical Clinic and Elder ID Card Distribution Program held on 2024-5-31 and 2024-6-1 at Embilipitiya Divisional Secretariat in Ratnapura District.