• National Secretariat for Elders
  • +94 11 2054164
  • nsemss@gmail.com
Supply Hearing Aids and Equipment of the Disabled 2021

2021 වර්ෂය සදහා පහත දැක්වෙන පරිදි ශ්‍රවන උපකරණ හා අබාධිත උපකරණ මිලදි ගැනිමට එම ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් සැපයුම් කරුවන්ගෙන් 2 වන මහල , D කොටස, සෙත්සිරිපාය 2 වන අදියර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් මුද්‍ර තබන ලද මිල ගණන් මෙයින් කැදවනු ලැබේ.

Share:
The New Director of the National Secretariat for Elders, Mr. K. G. Lanarol has been appointed.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නව අධ්‍යක්ෂ ලෙස කේ. ජී. ලැනරෝල් මහතා, 2021.06.23 වන දින අධ්‍යක්ෂ තනතුරෙහි වැඩ භාර ගන්නා ලදි.

முதியோருக்கான தேசிய செயலகத்தின் புதிய இயக்குநர் ஜெனரல் ஜி. திரு. லான்ரோல் 23.06.2021 அன்று இயக்குநர் பதவியை ஏற்றுக்கொண்டார்.

The New Director of the National Secretariat for Elders Mr. K. G. Lanarol took over the post of Director on 23.06.2021.

Share:
Elder Mobile Service 2021 April

වැඩිහිටි ජංගම සේවය 2021 අප්‍රේල්.

மூத்த மொபைல் சேவை 2021 ஏப்ரல்.

Elder Mobile Service 2021 April

Share:
Field Visit of Elder Homes & Day Care Centers 2021 March

වැඩිහිටි නිවාස හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ක්ෂේත්‍ර සංචාරය 2021 මාර්තු.

முதியோர் இல்லங்கள் மற்றும் பகல்நேர பராமரிப்பு மையங்களின் கள வருகை 2021 மார்ச்.

Field Visit of Elder Homes & Day Care Centers 2021 March.

Share:
covid - 19 Public Awareness on Elderly Care in the Face of the Global Epidemic February 2021

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ඒකාබද්ධව කොවිඩ් - 19 ගෝලීය වසංගතය හමුවේ වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර රාජකාරි කරන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාව.

உலகளாவிய தொற்றுநோயான கோவிட் -19 ஐ எதிர்கொண்டு முதியோரின் பாதுகாப்பிற்காக சுகாதார அமைச்சகம் வெளியிட்டுள்ள சுகாதார பாதுகாப்பு வழிகாட்டுதல்கள் குறித்து மாநில அலுவலர்களுக்கு கள கடமை குறித்து கல்வி கற்பிப்பதற்கான தொடர் கூட்டங்கள் மாநில ஆரம்ப சுகாதார சேவைகள் அமைச்சகத்துடன் இணைந்து , தொற்றுநோய் மற்றும் கோவிட் நோய் கட்டுப்பாடு மற்றும் முதியோருக்கான தேசிய செயலகம்.

A series of meetings to educate public officers on field duty on the series of health care guidelines issued by the Ministry of Health for the protection of the elderly in the face of the global epidemic covid-19 in collaboration with the State Ministry of Primary Health Services, Epidemiology and Kovid Disease Control and the National Secretariat for Elders.

Share:
State Minister of Primary Health Care, Epidemic and COVID Disease Control and Secretary visit to the National Secretariat for Elders. 22 01 2021

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටුයතු රාජ්‍ය අමාත්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය හා ලේකම්, වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත පැමිණි අවස්ථාව. මෙම අවස්ථාව සඳහා වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වැ.බ අධ්‍යක්ෂ චන්දන රණවීර මහතා හා මාණ්ඩලික නිලධාරීන් හා සෙසු නිලධාරීන් සහබාගී වන ලදි.

ஆரம்ப சுகாதார சேவைகள், தொற்று நோய்கள் மற்றும் கொவிட் நோய்க் கட்டுப்பாட்டு அலுவல்கள் இராஜாங்க கௌரவ அமைச்சர், சுதர்சினி பெர்னான்டோப்பிள்ளை மற்றும் செயலாளர் வைத்தியர் கலாநிதி , அமல் ஹர்ச டி சில்வா அவருகளும் முதியோர்களுக்கான தேசிய செயலகத்திற்கு விஜயம் செய்தனர். முதியோர்களுக்கான தேசிய செயலகத்தின் பதில் கடமைப் பணிப்பாளர் , திரு. சந்தன ரணவீர ஆராச்சி மற்றும் உத்தியோகத்தர்களும் இவ் அமர்வில் கலந்து கொண்டனர்.

Hon. Mrs. Sudarshani Fernandopulle, State Minister of Primary Health Care, Epidemic and COVID Disease Control and Secretary, Dr. Amal Harsha de Silva visit to the National Secretariat for Elders. Mr. Chandana Ranaweera, Act. Director, National Secretariat for Elders and the Staff Officers and the staff members were present on this occasion.

Share: